සොදුරු සිරකුටිය.......,,,
එලියට බහින්න ඕනි නෑ
මඩ ගෑවුනොත් කකුලෙ ,
කුස්සිය , නාන කාමරය
හදන්නම් ගේ ඈතුලෙම
මල් ඉන්දන්න, සත්තු කරන්න
ඕනි නෑ අව්වෙ පිච්චෙන්න
මෑද මිදුලක්, ප්ලාස්ටික් මල්
හදලා දෙන්නම් ඒ වෙනුවට......
යන්න ඕනි නෑ සුපර් මාර්කට්
ඕනී හෑම දේම
නය වෙලා හරි
ගෙනත් දෙන්නම්
ඔබ ලගට......
ඔයාට තියෙන්නෙ
උදේම නෑගිටල,
මට බත් මුලක් හදල ,
රෙදි ටික හොදල ,
මගෙ දරුවො ටික
බලගෙන,
ගෙදර දොරෙ වෑඩ ටික බලගන්න විතරයි..
ඉතින් පෙම්බරිය..........,
එන්න අවිත්
කුඩුවෙන්න
නුබ වෙනුවෙන් මා තෑනු
මේ පුන්චි මලිගාවෙ..............,
හැමෝම ඉතින් පණ දාගෙන යන්න දඟලන්නෙ ඉතින් ඕක ඇතුලටම තමයි නේද? :D
ReplyDeleteඅනේ.......මන්දා....ඉතිං නේද?
ReplyDelete