Wednesday, December 5, 2012

සොදුරු සිරකුටිය.......,,,

එලියට බහින්න ඕනි නෑ
මඩ ගෑවුනොත් කකුලෙ ,
කුස්සිය ,  නාන කාමරය
හදන්නම් ගේ ඈතුලෙම


මල් ඉන්දන්න, සත්තු කරන්න
ඕනි නෑ  අව්වෙ  පිච්චෙන්න
මෑද  මිදුලක්, ප්ලාස්ටික් මල්
හදලා දෙන්නම් ඒ වෙනුවට......


යන්න ඕනි නෑ  සුපර් මාර්කට්
 ඕනී හෑම දේම
නය වෙලා හරි
ගෙනත් දෙන්නම්
ඔබ ලගට......


ඔයාට තියෙන්නෙ
උදේම නෑගිටල,
මට බත් මුලක් හදල ,
රෙදි ටික හොදල ,
මගෙ දරුවො ටික
බලගෙන,
ගෙදර දොරෙ වෑඩ ටික බලගන්න විතරයි..


ඉතින් පෙම්බරිය..........,

එන්න අවිත්
කුඩුවෙන්න
නුබ වෙනුවෙන් මා තෑනු
මේ පුන්චි මලිගාවෙ..............,

2 comments:

  1. හැමෝම ඉතින් පණ දාගෙන යන්න දඟලන්නෙ ඉතින් ඕක ඇතුලටම තමයි නේද? :D

    ReplyDelete
  2. අනේ.......මන්දා....ඉතිං නේද?

    ReplyDelete