Tuesday, December 4, 2012



ඉතින් අවසරයි මට ...........

 

කටුක
ගොරහෙඩි
සියලු දෙ දරාගෙන...,
ජීවිතයෙ
සුමුදු
සුමිහිරි
තෙන් සොයන
තනු සොයන
පද තනන
මේ ජීවිතය
ගීතයක්


ඉතින් යලුවනෙ විවිද පද සොයන , විවිද තනු වයන  අපේ සොඩුරු ජීවිතය ඔපදමා තව තවත් අර්තවත් කරන්නට මගෙත් එක්ක එකතු වෙන ඔයාලව "ජීවිත ගීතයට" සදරෙන් පිලිගන්නව  පලමුවෙන්ම මම...........
ජීවිත ගීතයෙ වචන වලට පන පොවන මේ වෙලවේ මුලින්ම අනු මල්ලිට ස්තූති කරන්න ඕනි කියල හිතුන........  බ්ලොග් ගෙන කිසිම අවබෝදයක් නොතිබුනු මම "අනන්තය" කියෙව්වෙ අහම්බයෙන් දෙකපු වෙලවක ඒත්..........ඒ අහම්බය අද මාව නතර කලෙ මේ "ජීවිත ගීතය" ලග.........අනුරාද නානායක්කර , සොයුර ....... ඔබට බෙහෙවින්ම ස්තූතියි  උපත දුන්නට
මේ ජීවිත ගීතයට...............,,,,,,



එන්න යාලුවනෙ අපි අපෙ දෙනුම , අදහස් , අත්දෙකීම්,බෙදගමු
ඒත් එක්කම අදින් පසුව ලියවෙන මගෙ ලිපි ගෙන , මගෙ අදහස් ගෙන ඔබට දෙනෙන දෑ මන් වෙනුවෙන් ලියලා යන්න. එය මට ලොකු අත්වෙලක් වේවි, මේ ජීවිත ගීතයට පන දෙන්නට...එහෙනම් යලුවනෙ අපි ආයෙත් හමුවෙමු, ගොඩක් ස්තූතියි මගෙත් එක්ක එකතු වුන ඔයාලට............,,,,,   








2 comments:

  1. පළමු පෝස්ට් එකට ඔන්න මගෙන් සුභ පැතුම්. ඔන්න එහෙනම් දිගටම ලියන්න. ආරම්භය වගේම පවත්වාගෙන යෑම තමයි ඊ ලඟට වඩා වැදගත්. එහෙනම් දිගටම් හමු වෙමු.

    මගේ නමත් දාලා තියෙන්නෙ. ලැජ්ජයිත් වගේ. හෙ හෙ හෙ.
    හැබැයි මන් අනුරාද නෙවෙයි. 'අනුරාධ'
    ධ ධ ධ
    බර කරලා කියවෙන්න ඕන. දිව තල්ලෙ වැදෙන්න කියවෙන්න ඔනේ.
    ;)

    ReplyDelete
  2. ගැහැණු දරුවෙක් විදියට හෙණ නැහැදිච්ච කමක් අක්කා කොරගෙන තියෙන්නෙ අනූරාධ අයියාගෙ බ්ලොග් එක බලලා.. :D :D :D (විහිලුවක්)

    ඔයාට සුබ පැතුම්..අක්කෙ දිගටම ලියන්න.. ඒක ඇබ්බැහියක් කරගන්න.. මොනාහරි ලියන්න.. ඒ අස්සෙ හොඳ දේ ලියන්න.. අපිව තෘප්තිමත් කරන්න ඉස්සර ඔයා ගෙ ලිවිල්ලෙන් ඔයා තෘප්තිමත් වෙන්න.. හිටිස් බලන් ලියන්න එපා.. කමෙන්ට් බලන් ලියන්නත් එපා.. හැකි තරමි ලියන්න.. සුබ පැතුම්

    ReplyDelete