Tuesday, April 30, 2013


රළ
අයිති
මුහුදටද?
වෙරළටද?

ඈසක් ඉගිකර
නුබ අසද්දී.......

මම කව්ද,
මුහුදද?
වෙරලද?

නොඅසාම
නිහඩ වුවා මං


නුබ
සදවතට
කවි ලියලා
කවි ලියලා
ඈති වුනාම වත්,
බලනවද
මේ......
කුප්පි ලාම්පුව දිහා...........