හෑමදාම
අහක බලන්
තනියම
ඔය තරම්
දුර යන්න
කම්මෑලි නෑද්ද
ඔයාට...........
එන්න මගෙ තුරුළට
විදිමු ඒ උණුසුම
පොරොන්දු වෙන්නම්
ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
ඔයාට.....
ඔන්න ඉතින්
අහංකාර වෙන්න එපා
ඔය තරම්...
මූණ ටිකක් ඉම්බට
ළමයි හම්බෙන්නෑනෙ
අපරාදෙ පෑය ගාන
නිකරුනේ ගෙවිල යන
ඉතින්
තවත් කුමට සිතනවද
එන්න මගෙ තුරුලට
අපි කරමු ආදරය
ගෙවන මේ මොහොතට