Tuesday, April 30, 2013


රළ
අයිති
මුහුදටද?
වෙරළටද?

ඈසක් ඉගිකර
නුබ අසද්දී.......

මම කව්ද,
මුහුදද?
වෙරලද?

නොඅසාම
නිහඩ වුවා මං

7 comments:

  1. සරළයි කෙටියි අරුත්බරයි. එන්නම් දිගටම.
    samakayawate නලින්

    ReplyDelete
  2. රළ හරියටම අයිති කොතනටද කියලා අහලා උත්තර දෙන්න.

    ReplyDelete
  3. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්

    ReplyDelete
  4. අද යි ආවේ. දිගට ම එනවා. ලියමු ලියමු. සුබ පැතුම්!

    ReplyDelete
  5. නිහඩ බව දරුණු
    පිළිතුරකි....
    පිළිතුරක් සැක
    පැනයකට....

    පට්ටයෝ....
    අදනෙ ආවෙ...
    එන්නං දිගටම...දාගත්ත මාත් රෝලට

    අවන්හල

    ReplyDelete