Wednesday, May 21, 2014

කුඩය සහා ඈය.......,,,,



කුඩය සහා ඈය.......,,,,
එදා
ලොවට
සෑගවු
හෑගීම...,

අද
ලොවට
ඉගි දෙන හෑටි
එක්ව
අත් බෑගය සමග....,

10 comments:

  1. විවාහයෙන් පස්සෙ හිතුණු දෙයක් ද දර්ශිකා මේ.

    ReplyDelete
    Replies
    1. kiwwa de therune nedda manda naleen aiyata

      Delete
  2. අපොයි නෑ ... අම්මාට සාරියක් ගන්න ටවුන් ගියා .... පෑයක් විතර රස්තියදු වුනා .... ඒ වෙලවෙ කෙනෙක් දෑකලා හිතුන දෙයක් .....

    ReplyDelete
  3. මං දැක්කේ කූඩය සහා ඈය වගේ.. අයියො සල්ලි කිව්වා

    ReplyDelete
  4. කෙටි කවි
    ලොකු අදහස්
    අපූරු ගැලපුමක්

    ජයවේවා

    ReplyDelete
  5. අදහස සංවරව ඉදිරිපත්කරල තියනව.ගූඩ්

    ReplyDelete