Sunday, February 17, 2013

සිප්පි කටුවක් කියපු කවියක්


අතින් අල්ලන් 
තුරුල් කරගෙන
රෑගෙනවිත් නුඹ 
මේ තරම් දුර
දමා අතහෑර 
ඔබා වෑලි තුළ
යන අපුරුව 
යලිත් දියබට

5 comments:

  1. තේරුම් කීපයකටම හිත යොමුකරන්න පුලුවන් කවියක්. ලස්සනයි.

    ReplyDelete
  2. ela..niyama kawiyak.. hithanna puluwan maha saagaraya wagea wishalawa..

    ReplyDelete
  3. හම්..... සිප්පි කටු, මුතු බෙල්ලෝ දෙගොල්ලෝම විඳින්නේ දුකම තමයි.
    මාර ලස්සනයි අක්කි පද පේලි ටික

    ReplyDelete