Wednesday, December 5, 2012

සොදුරු සිරකුටිය.......,,,

එලියට බහින්න ඕනි නෑ
මඩ ගෑවුනොත් කකුලෙ ,
කුස්සිය ,  නාන කාමරය
හදන්නම් ගේ ඈතුලෙම


මල් ඉන්දන්න, සත්තු කරන්න
ඕනි නෑ  අව්වෙ  පිච්චෙන්න
මෑද  මිදුලක්, ප්ලාස්ටික් මල්
හදලා දෙන්නම් ඒ වෙනුවට......


යන්න ඕනි නෑ  සුපර් මාර්කට්
 ඕනී හෑම දේම
නය වෙලා හරි
ගෙනත් දෙන්නම්
ඔබ ලගට......


ඔයාට තියෙන්නෙ
උදේම නෑගිටල,
මට බත් මුලක් හදල ,
රෙදි ටික හොදල ,
මගෙ දරුවො ටික
බලගෙන,
ගෙදර දොරෙ වෑඩ ටික බලගන්න විතරයි..


ඉතින් පෙම්බරිය..........,

එන්න අවිත්
කුඩුවෙන්න
නුබ වෙනුවෙන් මා තෑනු
මේ පුන්චි මලිගාවෙ..............,

Tuesday, December 4, 2012



ඉතින් අවසරයි මට ...........

 

කටුක
ගොරහෙඩි
සියලු දෙ දරාගෙන...,
ජීවිතයෙ
සුමුදු
සුමිහිරි
තෙන් සොයන
තනු සොයන
පද තනන
මේ ජීවිතය
ගීතයක්


ඉතින් යලුවනෙ විවිද පද සොයන , විවිද තනු වයන  අපේ සොඩුරු ජීවිතය ඔපදමා තව තවත් අර්තවත් කරන්නට මගෙත් එක්ක එකතු වෙන ඔයාලව "ජීවිත ගීතයට" සදරෙන් පිලිගන්නව  පලමුවෙන්ම මම...........
ජීවිත ගීතයෙ වචන වලට පන පොවන මේ වෙලවේ මුලින්ම අනු මල්ලිට ස්තූති කරන්න ඕනි කියල හිතුන........  බ්ලොග් ගෙන කිසිම අවබෝදයක් නොතිබුනු මම "අනන්තය" කියෙව්වෙ අහම්බයෙන් දෙකපු වෙලවක ඒත්..........ඒ අහම්බය අද මාව නතර කලෙ මේ "ජීවිත ගීතය" ලග.........අනුරාද නානායක්කර , සොයුර ....... ඔබට බෙහෙවින්ම ස්තූතියි  උපත දුන්නට
මේ ජීවිත ගීතයට...............,,,,,,



එන්න යාලුවනෙ අපි අපෙ දෙනුම , අදහස් , අත්දෙකීම්,බෙදගමු
ඒත් එක්කම අදින් පසුව ලියවෙන මගෙ ලිපි ගෙන , මගෙ අදහස් ගෙන ඔබට දෙනෙන දෑ මන් වෙනුවෙන් ලියලා යන්න. එය මට ලොකු අත්වෙලක් වේවි, මේ ජීවිත ගීතයට පන දෙන්නට...එහෙනම් යලුවනෙ අපි ආයෙත් හමුවෙමු, ගොඩක් ස්තූතියි මගෙත් එක්ක එකතු වුන ඔයාලට............,,,,,